Saturday, November 12, 2016

Written on

PHOTO STORY අගමැති ඉදිරියේ හිරුණිකා අැඹරෙන හැටි

අය වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සුපුරුදු ලෙස තේපැන් සංග්‍රහය පැවැත්වුණා.
එම අවස්ථාවේදී නොයෙකුත් විශේෂ සිදුවීම් සිදුවෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

කොහොම හරි ඔන්නහිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සමගින් අගමැතිවරයා සමඟ සිදුවූ සුහදසීලීව කළ කතාබහක් පිළිබඳව මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවිවල කතාබහට ලක්ව තිබෙනවා.
ඒ එම අවස්ථාවේදී ඉෂාර කොඩිකාර ලබාගත් ඡායාරූප පෙළක් ප්‍රසිද්ධවිමත් සමගයි.
1 2 3 4


5

More News