Sunday, January 1, 2017

Written on

ජනවාරි 1 වනදා සිට ඇරඹෙන බදු සහ සහන මෙන්න

පසුගියදා ඉදිරිපත් කර සම්මතවූ අයවැය යෝජනාවන්ට අනුව නව වර්ෂයේ ජනවාරි 1 වනදා සිට පහත සඳහන් බදු හා සහන පැනවෙනු ඇත.





  • වැට් බදු සහ ජාතිය ගොඩ නැගීමේ බදු සංශෝධන
  • විදුලි සංදේශ බදු  සියයට 25කින් ඉහළ දැමීම
  • ආනයනික සීනි සදහා සියයට 2ක බද්ද
  • එතනෝල් සඳහා සියයට 5ක සෙස් බද්ද
  • ඉදිකිරීම් කර්මාන්තයට අදාළ සියයට 25ක සෙස් බද්ද ඉවත් කිරීම
  • විශේෂ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ලබාදෙන දෛනික දීමනාව රුපියල් 50හේ සිට 150 දක්වා වැඩිවීම
  • එළවළු සහ පළතුරු කර්මාන්තකරුවන් සඳහා සියයට 50ක ණය පොලී සහනාධාරය
  • තේ කර්මාන්තය සදහා වන බදු සරල කිරීම
  • රබර් වගාව සංවර්ධනයට රුපියල් මිලියන 900ක මුදලක් ලබාදීම
  • අධිවේගී මාර්ග ගාස්තුව රුපියල් 50කින් අඩු කිරීම


More News