Sunday, May 7, 2017

Written on

නදීෂා හේමමාලී හිටපු ජනාධිපති හමුවෙයි


කොළඹ සුපිරි හෝටලයක පැවති හිතවතෙකුගේ විවාහ උත්සවයක් අතරතුරදී නිළි නදීෂා හේමමාලී මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අහම්බෙන් මුණගැසී තිබෙනවා.

එම අවස්ථාවේදී ගත් ජායාරූපයක් නදීෂා සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා.


More News