Tuesday, January 3, 2017

Written on

2017 උදාවෙනකොටම මියගිය තරුණිය

තුර්කියේ ඉස්තාන්බුල් නුවර Istanbul Attack සමාජශාලාවක අලුත් අවුරුදු සතුට සමරමින් සිටි 39 දෙනෙකුට වෙඩි තියල මරාදමපු පුද්ගලයා තවම අත්අඩංගුවට අරගෙන නැහැ.

මේ විදිහට ජිවිතේ නැතිවුණුඅය අතරේ  Khushi Shah කියන ඉන්දීය විලාසිතා නිර්මාණ ශිල්පිනියත් ඉන්නවා. ඇයගේ මරණය ගැන ඉන්දීය සුපිරි නිලි ශිල්පා ශෙට්ටි සහ ඇගේ සැමියත් ශෝකය පල කරලා.


වයස අවුරුදු  20 ක් වෙන්නත් කලින් විලාසිතා නිර්මාණ ශිල්පිනියක් විදිහට බොලිවුඩයේ නමක් දිනූ කුශී, මේ විදිහට මියයාම ගැන ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් ද සිය ශෝකය පල කර තිබුණා.  


ඉස්තාන්බුල් නුවර සමාජශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පහතින් 








More News