Monday, January 16, 2017

Written on

ඔබාමා පවුල ධවල මන්දිරය හැරයද්දී ලොවක් නොදැකපු දෙයක් එලියට එයි

ජනපති ධුරයෙන් සමුගැනීමත් සමඟ ලෝක බලවතා වූ ජනාධිපති ඔබාමා සිය පවුල සමඟ ධවල මන්දිරයෙන් නික්ම යායුතු වන්නේ නව ජනපතිවරයා වූ ට්‍රම්ප් වෙත ධවල මන්දිරය භාර කරමින්.

මෙලෙස සමුගැනීම සිදුවන අවස්ථාවේ ඔබාමාගේ දියණියන් වන Sasha සහ Malia මීට වසර දහයකට පෙර ධවල මන්දිරයේ කළ ප්‍රථම සංචාරය සිදුකළ අවස්ථාව දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.


එම අවස්ථාවේ ධවල මන්දිරය නැරඹීමට පැමිණි Sasha සහ Malia පිළිගන්නේ එවකට ජනාධිපතිව සිටි Bushගේ දියණියන් වන Jenna Bush සහ Barbara Bush විසින්.




අදාළ ඡායාරූප පෙළ ඔවුන් විසින් අන්තර්ජාලයට එක්කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වල වැඩිදුරටත් සඳහන් වන්නේ.


එම ඡායාරූප පෙළ පහතින්














More News