Wednesday, March 15, 2017

Written on

ට්‍රැෆික් එකේ හිරවුන මහේල කිවුව සැර කතාව

06සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන වාහන තදබදය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමට සටහනක් එක්කර තිබෙනවා.
ඒ සටහන සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළ කර තිබෙන අතර එම අදහස්වලට මහේල පිළිතුරුද යොමු කර තිබෙනවා.

011 022 033

More News