Tuesday, November 8, 2016

Written on

College - ඉරාජ්ගේ “කතන්දරය“ හොල්මන් වෙන්න තවත් කතන්දරයක් – සුරූපි කෙල්ලෙක්ගේ වැඩක් VIDEO - Exclusive

ඉරාජ්ගේ “කතන්දරේ“ සිංදුව පසුගිය කාලයේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණානේ. ඒ වගේම තමයි  ටිකක් විවේචනත් ආවා. ඒ වගේම තමයි  ඒ සිංදුවේ cover Song පවා ආවා.

ඔන්න මේ “කතන්දරේ“ සිංදුව සම්බන්ධයෙන් කළ තවත් ලස්සන Cover Song එකක් සුරූපී තරුණියක විසින් කරලා තියෙනවා.  ඔන්න ඒ ගීතය අහද්දී නම් ඔයාලාට පුදුම වෙයි මොකද දන්නවාද ඒ තරමට මේ තරුණිය ලස්සනට ගායනා කරන නිසා.  මේ ගීතය ගායනා කරන සුරූපී යුවතිය මේ වන විට සිටින්නේ මලයාසියාවේ.
කොහොම වුණත් බලන්කෝ මේ ගීතය ලස්සනද කියලා. ආරංචියේ හැටියට ඔන්න මෙයාලා වීඩියෝවකුත් හදනවා කියලයි වෙබ් ගොසිප් වෙත වාර්තා වෙන්නේ.
මෙහි සියලුම නිෂ්පාදන කටයුතු සිදුකර ඇත්තේ අැයගේ මිතුරා වන සනෝජ් අත්තනායක නම් වූ තරුණයාය.

Kathandare cover song

More News