Tuesday, November 15, 2016

Written on

VIDEO “එපා මම මරාගෙන මැරෙන්නේ නැහැ“ ISIS ත්‍රස්තවාදියෙක් අතටම අල්ලාගත් හැටි

ඉරාකයේ  අයි එස් ත්‍ර‍ස්තවාදීන් සැඟවී සිටින බවට සැකකරන ගොඩනැගිල්ලක් එරට හමුදා විසින් වටකරන ලද අතර එහිදී අයි එස් ත්‍රස්තවාදියෙකු සිය භාරයට ගන්නා අකාරයට එම හමුදාව විසින් වීඩියෝගත කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න
 'Come out, we won't kill you': The tense moment when ISIS fighter surrenders as Kurdish and Iraqi forces slip a noose around Mosul 
 4

More News