Sunday, January 1, 2017

Written on

2017 සුභ නව වසරක් වේවා !


ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සැබෑ තොරතුරු රැගත් සුබ නව වසරක් වේවා කියල ගොසිප්9 අපි සුබ පතන්නෙමු.

නව වසරේ නව වෙනසක් සමග පැමිණ ඇති බව ඔබ සැමට අපගේ වෙබ් අඩවිය නැරබු පසු පෙනී යන කරුණකි. 2017 වර්ෂය තුල ඔබ සැමගේ රසද්වාදය ට ඉඩ දෙමින් ඔබ සැම ඉල්ලු පරදී අපගේ මුල් වෙබ් අඩවිය වන gossip9.com ආකෘතියටම අප වෙබ් අඩවිය මෙලෙස පිළිගන්වමු.


නැවුම් බලාපොරොත්තු ඇතුව අපගේ වෙබ් අඩවිය පෙර මෙන් ඉදිරියට ගැනීමට ඔබගෙන් උදව් ආයාචනා කරමු. www.gossip9org.blogpsot.com වෙබ් ලිපිනයින් අප රැදී සිටින්නේ gossip9.com වෙබ් ලිපිනයට තවමත් ඇති බාධා නිසාවෙනි.


ඔබ දන්නා සියලු ගොසිප්9 හිත මිතුරන් සමග අප වෙබ් අඩවිය බෙදා ගන්න ලෙස අපි ඉල්ලා සිටිමු. ඔබට ජයෙන් ජය !


සමාජ වෙබ් අඩවි වෙලා තවමත් රැදීසිටින ඔබ හට තුති !

Facebook
RSS Feeds
Subscribe now
- ගොසිප්9 කර්තෘ 

More News