Tuesday, May 26, 2020

Written on

ඉදිරි දින කිහිපය තුළ සම්බා සහල් හිඟයක්

ඉදිරි දින කිහිපය තුළ සම්බා සහල් හිඟයක් ඇතිවිය හැකි බව අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසුවේ ලාභය අඩු නිසා තමන් හාල් නිෂ්පාදනය වැඩි උනන්දුවක් නොමැති බවයි.

සහල් මාෆියාව සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා අද මාධ්‍ය හමුවක්
කැඳවමින් ප්‍රතිචාර දැක් වීය.

මේ අතර මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ මාෆියාවට පිළියමක් ලෙස හෙට දිනයේදී සතොසට සහල් කිලෝ ලක්ෂයක් ලබාදෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් සමූපකාර සහල් නිෂ්පාදයකයන්ගේ සංගමය පවසයි.

More News