Wednesday, June 3, 2020

Written on

මට අමිලගෙන් දරුවො නැහැයි කියලා අන්තර්ජාලයේ මඩක් යනවා - තේජා ජයවර්ධන

ටෙලි නාට්‍ය නළු අමිල අබේසේකරගේ බිරිය ගුවන් සේවිකා තේජා ජයවර්ධන සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ආරංචියක් සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසිද්ධියේ කතා කිරීමට තීරණය කර තිබේ.

දෙන්නාගේ විවාහයේ දරුවන් ප්‍රමාදවීම මුල් කරගෙන කිසියම් අයෙකු තේජා සමග අනියම් ඇසුරක් පවත්වන ආකාරයට ව්‍යාජ චැට් එකක් පතුරුවා හැර ඇති බව ඔවුන් කියා තිබේ.

තේජා නරක ගැහැණියක් ලෙසද දක්වමින් අමිලගේ නමටද හානියක් කරමින් මෙම කටයුත්ත සිදු කර ඇති බවත් ඒවා පිළිනොගන්නා ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.

මීට පෙරද මේ ආකාරයේ ගැටලුවක් පැනනැගී ඔවුන් කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිල්ලක්ද යොමු කර තිබේ.

මෙම ප්‍රස්තූතය ලෝකයේ තරුණ යුවළ වලට බලපෑ හැකි අහිතකර ආකාරය ගැනද ඔවුන් කතා කර තිබේ.

සිදුවීම ගැන තේජා ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පළ කර තිබෙන සටහන පහතින්

සිද්ධිය ඔවුන් පැහැදිලි කළේ පහත වීඩියෝවේ පරිදිය. එය ඊට පහතින්


More News