Saturday, February 25, 2017

Written on

පොහොට්ටුව පිපේවි - මහින්ද

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුත්තේ එක් පාර්ශවයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. 

රත්නපුරයේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ. 



More News