Saturday, February 25, 2017

Written on

සයිටම් රැකගන්න කුමන්ත්‍රණයක් සිදුවෙන බව අන්තරේ කියයි

සයිටම් ආයතනය රැකගැනීම සදහා කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි කැදවුම්කරු ළහිරු වීරසේකර මහතා මෙම අදහස් පලකලා.

More News